ගාස්තු අය කිරීම්.

මංගලපාය උත්සව ශාලාව වෙන් කිරීමේ ගාස්තු 2025 වර්ෂය.

ඉහළ මහල

4203  (1)  ආදායම් ශීර්ෂය 35000.00
තැන්පත්  5,000.00
එකතුව 40000.00

පහළ මහල

4203 (1)  ආදායම් ශීර්ෂය 30000.00
තැන්පත් 3,000.00
එකතුව 33000.00

                                   

ක්‍රීඩාංගන වෙන් කිරීමේ ගාස්තු 2025 වර්ෂය

උමගිලිය ක්‍රීඩාංගනය

  • තරඟයක් සඳහා                                                 රු.10,000.00
  • තරඟාවලියක් සඳහා                                          රු.15,000.00
  • රැස්වීම සඳහා                                                    රු.100,000.00
  • සැණකෙළි සඳහා                                              රු.40,000.00

සාලමුල්ල ක්‍රීඩාංගනය

  • තරඟයක් සඳහා                                                 රු.6,000.00
  • තරඟාවලියක් සඳහා                                          රු.8,000.00
  • රැස්වීම සඳහා                                                    රු.50,000.00
  • සැණකෙළි සඳහා                                              රු.40,000.00

මීතොටමුල්ල ක්‍රීඩාංගනය                                            රු.3,000.00

සුසාන භූමි ගාස්තු

ආදාහනාගාරය වෙන් කිරීම. නගර සීමාව තුළ – රු.8,500.00
නගර සීමාවෙන් පිටත – රු.11,500.00
සිහිවටන ඉදි කිරීම, අඩි 2*2 ප්‍රමාණයක් වෙන් කර සිහිවටන ඉදිකිරීම. නගර සීමාව තුළ – පහළ කුටි  රු.30,000.00

මැද කුටි    රු.40,000.00

ඉහළ කුටි  රු.50,000.00

නගර සීමාවෙන් පිටත – පහළ කුටි  රු.30,000.00

මැද කුටි    රු.40,000.00

ඉහළ කුටි  රු.50,000.00

සිහිවටන අලුත්වැඩියාව සිදු කිරීම. රු.2000.00
භූමදාන කටයුතු, එක් භූමදාන කටයුත්තක් සඳහා අවු. 2ට වැඩි මරණ සඳහා රු.5,000.00

අවු 2ට අඩු මරණ සඳහා රු.2,500.00

චිතකයන් ඉදිකිරීම පවිත්‍රතා කටයුතු සඳහා වැය වන වියදම ආවරණය කර ගැනීම    වෙනුවෙන් රු.2000.00 ක මුදලක් අය කෙරේ.
පාලරය සඳහා නගර සීමාව තුළ – රු.15,000.00
නගර සීමාවෙන් පිටත – රු.25,000.00