අප ගැන
හැඳින්වීම
දැක්ම
“ස්වාධින සේවයක් – ගුණාත්මක නගරයක්”
මෙහෙවර
“නාගරික ප්‍රජාවගේ දැනුම, කුසලතා හා ආකල්ප එකතු කර ගනිමින්, ඔවුනගේ සහභාගීත්වය ඇතිව, අප සතු සම්පත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස හසුරුවමින් තිරසාර සංවර්ධනයක් ඇතිවන අයුරින්, නගරය හා ප්‍රජාව භෞතිකව හා අධ්‍යාත්මිකව ගොඩනැගීමට ඇප කැප වී ක්‍රියා කිරීම”