ගාස්තු අය කිරීම්.
මංගලපාය උත්සව ශාලාව වෙන් කිරීමේ ගාස්තු 2025 වර්ෂය.
ඉහළ මහල
4203 (1) ආදායම් ශීර්ෂය | 35000.00 |
තැන්පත් | 5,000.00 |
එකතුව | 40000.00 |
පහළ මහල
4203 (1) ආදායම් ශීර්ෂය | 30000.00 |
තැන්පත් | 3,000.00 |
එකතුව | 33000.00 |
ක්රීඩාංගන වෙන් කිරීමේ ගාස්තු 2025 වර්ෂය
උමගිලිය ක්රීඩාංගනය
- තරඟයක් සඳහා රු.10,000.00
- තරඟාවලියක් සඳහා රු.15,000.00
- රැස්වීම සඳහා රු.100,000.00
- සැණකෙළි සඳහා රු.40,000.00
සාලමුල්ල ක්රීඩාංගනය
- තරඟයක් සඳහා රු.6,000.00
- තරඟාවලියක් සඳහා රු.8,000.00
- රැස්වීම සඳහා රු.50,000.00
- සැණකෙළි සඳහා රු.40,000.00
මීතොටමුල්ල ක්රීඩාංගනය රු.3,000.00
සුසාන භූමි ගාස්තු
ආදාහනාගාරය වෙන් කිරීම. | නගර සීමාව තුළ – රු.8,500.00 |
නගර සීමාවෙන් පිටත – රු.11,500.00 | |
සිහිවටන ඉදි කිරීම, අඩි 2*2 ප්රමාණයක් වෙන් කර සිහිවටන ඉදිකිරීම. | නගර සීමාව තුළ – පහළ කුටි රු.30,000.00
මැද කුටි රු.40,000.00 ඉහළ කුටි රු.50,000.00 නගර සීමාවෙන් පිටත – පහළ කුටි රු.30,000.00 මැද කුටි රු.40,000.00 ඉහළ කුටි රු.50,000.00 |
සිහිවටන අලුත්වැඩියාව සිදු කිරීම. | රු.2000.00 |
භූමදාන කටයුතු, එක් භූමදාන කටයුත්තක් සඳහා | අවු. 2ට වැඩි මරණ සඳහා රු.5,000.00
අවු 2ට අඩු මරණ සඳහා රු.2,500.00 |
චිතකයන් ඉදිකිරීම | පවිත්රතා කටයුතු සඳහා වැය වන වියදම ආවරණය කර ගැනීම වෙනුවෙන් රු.2000.00 ක මුදලක් අය කෙරේ. |
පාලරය සඳහා | නගර සීමාව තුළ – රු.15,000.00 |
නගර සීමාවෙන් පිටත – රු.25,000.00 |